Home > Artist/Abewardana Balasooriya >Song/Daedunu Ran Peheya Ela
A B C D E F G H I J K L M N P R S T U V W Y

Daedunu Ran Peheya Ela Chords

Abewardana Balasooriya

Last Played 04/02/2026 16:26
Play Count 677 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Abewardana Balasooriya

View +13 more Abewardana Balasooriya Chords
Chord Diagrams for 'Daedunu Ran Peheya Ela' song:
[Chorus]
---------------------------------
 Gm                  F
දේදුණු රන් පැහැය එලා
 Dm                  Gm
මෝහන තොල් යහන සලා
Gm    F           Bb       Gm 
හද සිඳ බිඳ ඉවත නොයන් 
Gm     Eb       Gm
රුවන් නෙළුම් කුමාරියේ
F             Bb       D
නැවුම් ලොවක හද සඟවන්
D               Gm
රුවන් නෙළුම් කුමාරියේ


[Verse 1]
 ---------------------------------
 G          C
සීත හිමේ හිම සිසිලෙන්
 Eb          G
ආළ හැඟුම් මවා
 G           C
පාන නුරා නෙත් ඉඟියෙන්
 F
කෝළ පැතුම් නිවා
 F            Bb
නැවුම් ලොවක හද සඟවන්
 D        D7     Gm
රුවන් නෙළුම් කුමාරියේ
 
 
 [Verse 2]
 ---------------------------------
 G              C
පේමට පිදෙන සිතැඟි කළඹා 
 Eb              G
මොනර ගමන් ලතා  
 G              C
පවන් සැලෙන ලපලු විලස  
 F
සිතක් ගිමන් නිවා  
 F             Bb
නැවුම් ලොවක හද සඟවන්  
 D        D7       Gm 
රුවන් නෙළුම් කුමාරියේ

13 More Songs by Abewardana Balasooriya:

  • Bonda Meedum Kandurelle 2383 Hits
  • Daedunu Ran Peheya Ela 677 Hits
  • Dedunu Ran Pahaya 581 Hits
  • Dineka Mathuda Daiwayogen 1065 Hits
  • Kalpana Lowa Mal Wane 4315 Hits
  • Kauruda Awe Kauruda Awe 342 Hits
  • Mage Sitha Piree Thibenne 1073 Hits
  • Man Nethi Da Me Rata Obatai 171 Hits
  • Nadeeshani Bawayen Bawe 2432 Hits
  • Oben Thora Lokayak Kohendo 566 Hits
  • Ra Pal Rakina 1078 Hits
  • Sihiwatanaya Se 1136 Hits
  • Vihangaka Wu Oba 415 Hits

  • Daedunu Ran Peheya Ela Lyrics:

    Daedunu Ran Peheya Ela Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.